Kiyawanna Asai - කියවන්න ආසයි


ඔබේ දරුවාට පිල්ලම් පැටලෙනව ද? පිල්ලම් රහිත වචනවල සිට පිල්ලමෙන් පිල්ලම සරලව හඳුන්වා ‍‍‍දෙන 'කියවන්න ආසයි' පොත් පෙළ මගින් දරුවාට පිලි භාවිතය පිළිබඳ මනා අවබෝධයක් ලබා දේ. දිවයින පුරා ‍‍පොත් හල් මගින් මිලදී ගත හැක.

Comments